tag:blogger.com,1999:blog-2146948153342617191.post6123994072067387140..comments2023-06-10T16:17:17.014+05:30Comments on මනුතාපය: සිකුරාදා රෑ දුටු ගාන්ධර්වයාMaduka Jayalathhttp://www.blogger.com/profile/06981967263636030506noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2146948153342617191.post-52663454994913240702008-09-29T16:17:00.000+05:302008-09-29T16:17:00.000+05:30ලයිෆ්, මටත් ඔන්න ඔක හිතෙනව බං හැම තිස්සෙම. මේ මිනි...ලයිෆ්, මටත් ඔන්න ඔක හිතෙනව බං හැම තිස්සෙම. මේ මිනිස්සුන්ගෙන් පස්සෙ මේ පදනම ගරාවැටන එක සිකුරුයි මේ යන විදියට නම්. අද කලේ එන සින්දුවක් සුමානයක් අහනවද එක මිනිහෙක්?Maduka Jayalathhttps://www.blogger.com/profile/06981967263636030506noreply@blogger.comtag:blogger.com,1999:blog-2146948153342617191.post-63923494996062099512008-09-29T16:06:00.000+05:302008-09-29T16:06:00.000+05:30අමරසිරි ඇතුළු මේ සැබෑ මනුෂ්‍ය සංගීතඤයින්ගේ ඇවෑමෙන්...අමරසිරි ඇතුළු මේ සැබෑ මනුෂ්‍ය සංගීතඤයින්ගේ ඇවෑමෙන් අපේ සංගීත කලාවේ ගමන් මග ගැන සිතීමත් එක්තරා ආකාරයක බියකරු සිහිනයක්.

මේ ගැන මට එච්චරයි කියන්න තියෙන්නෙ.....

අමරසිරි ගීත වලට ප්‍රිය කරන තවත් එකෙක් හරි දැකීම ඇත්තෙන්ම සතුටක්Lifehttps://www.blogger.com/profile/08817356545433181512noreply@blogger.comtag:blogger.com,1999:blog-2146948153342617191.post-79664273423303846832008-09-29T15:51:00.000+05:302008-09-29T15:51:00.000+05:30ජයතු, ඔබේ කතාව හරි මුදල් මතම තමන්ගේ වැඩ සටහන් වික...ජයතු, ඔබේ කතාව හරි මුදල් මතම තමන්ගේ වැඩ සටහන් විකාශය නොකර ජීවිතයට යමක් ගත හැකි ආකාරයේ වැඩ සටහන් යනවනම් ඉතිං අපිට උනත් රූප පෙට්ටිය දිහා බැලෙනවනෙ.
නැද්ද මම අහන්නෙ?Maduka Jayalathhttps://www.blogger.com/profile/06981967263636030506noreply@blogger.comtag:blogger.com,1999:blog-2146948153342617191.post-74371872072258790922008-09-29T15:21:00.000+05:302008-09-29T15:21:00.000+05:30අමරසිරි පීරිස් කියන්නේ අසමසම ගායකයෙක්. ඒ කටහඩ අහන්...අමරසිරි පීරිස් කියන්නේ අසමසම ගායකයෙක්. ඒ කටහඩ අහන්න ආසයි. ඕනම රෑපවාහිනි නාලිකාවක අහන්න ආස දකින්න ආස මේ වගේ වැඩසටහන් ප්‍රචාරය වෙනවා නම් තවත් ප්‍රේක්ෂකයෝ ඒවා නරඹන එක වැඩි වෙනවා.

කොහොම උනත් උඹේ වැඩේට මගෙන් සුභ පැතුම්.ජයතුලංකාhttps://www.blogger.com/profile/06142357415185572813noreply@blogger.com