මිනිසාගේ චින්තනය විව්ධ සාධක මත රදා පවතී. බොහෝ විට තමන් ජීවත් වන පරිසරය, සමාජය ආදී නොයෙකුත් භාහිර චින්තන ධාරවන්ගෙන් පොෂණය ලබා එයට තමන්ගේ අදහස්ද එකතු කර එකිනෙකාට අනන්යව සීටී. එවැනි පංචස්කන්ධයක ඇතිවෙන සිතුවිලි සමුදායක් යතුරුකරණය කොට පළවෙයි මේ ලෙස...
ඉන්ටෙර්නෙට් ලව් එකක්ද? ;)
ආලෝක,මටත් පේන්නේ ඒ වගේ තමයි :Pහැබැයි කවිය නම් හරිම ලස්සනයි.
ඉන්ටෙර්නෙට් ලව් එකක්ද? ;)
ReplyDeleteආලෝක,
ReplyDeleteමටත් පේන්නේ ඒ වගේ තමයි :P
හැබැයි කවිය නම් හරිම ලස්සනයි.