- මහාචාර්ය සුචරිත ගම්ලත්
අර්ථ විරහිත වූ පෙම්/විරහ ගීත වලින් පිරුනු වර්තමාන ගී ලොවට ඔහුගේ පිරිපුන් මධූර්යයෙන් සපිරි සවරය වුවද කෙනෙකු දැහැන් ගත කිරීමට සමත් වෙයි. මුදලට, ජනප්‍රියත්වයට යටවූ වර්තමාන සංගීත ලොව තුල ඔහු නොසැලී තම ප්‍රතිභාව රැකගෙන සිටියේය. නිවැරදි ස්වර ස්ථානවල පිහිටා ගායනා කිරීමට ඔහු තරම් සමතෙකු නොමැති තරම්යැයි කිවහැක. හේ අමරසිරි පීරිස් නම් වූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගාන්ධර්වයෙකි.

දෙරණ රූපවාහිනියෙන් 26 වෙනි සිකුරදා විකාශය වූ "සිකුරාදා රෑ" වැඩ සටහනට ඔහුගේ මිතුරන් (සමන්ත හේරත්, වෛද්‍ය කපිල ක්‍රිෂාන්ත), මුල් ගුරුතුමා, බිරිඳ, දරුවන් සහභාගී වෙමින් ඉතා රසවත්ව මද්යම රාත්‍රිය පසු වන තෙක්ම ඇදී ගියේ වේලාව පිළිබඳව අල්පමාත්රයක් හෝ හැගීමක් ඇති නොකරය.
වැඩ සටහනේ දශ්‍ය ගොනු
01. සඳුද අවදියෙන් [21.37 MB]
02. කවුරුවත් නෑ [23.04 MB]
03. වළා වතුල [22.03 MB]
04. සඳලේඛාවෙන් [17.11 MB]
05. සොඳුරිය [22.56 MB]
06. ළඳුනේ [16.00 MB]
07. මේ ගඟ කොතරම් සුන්දර ද*[21.29 MB]
* ''සල නිසල'' නම් වූ වෛද්‍ය චිකිත්සාත්මක සංගීත වැඩ සටහනට කල පර්යේෂනාත්මක ගීතයකි.
08. මලක් උනේ ඇයි නුඹ මට [15.23 MB]
09. වරෙන්, වරෙන් සුදු පරවියෝ [20.75 MB]
10. මගේ පුංචි රෝස මලේ [20.21 MB]
11. ඇපල් මල [27.68 MB]