Tuesday, September 16, 2008

3005

Let's clap our hands
For the president,
And jesus christ
And did i mention charlie manson and everybody else who was nice
Let's sing a song, for the people scarred
Searching in the air, if you search real hard you'll see that i'll be there

Shootin up your world,
Watchin all the resurrection junkies losin ground!
Yeah i'll be there,
Shootin up your world,
Watchin all the resurrection junkies losin ground!

Let's do high fives, for a genocide, and the internet
And all the communications skills that are lost when we are dead
You'll never survive, 3005
While you be sinkin in the ocean i'll be in my spaceship still alive

Shootin up your world,
Watchin all the resurrection junkies losin ground!
Yeah i'll be there,
Shootin up your world,
watchin all the resurrection junkies losin ground!

Yeah i'll be there,
Shootin up your world,
watchin all the resurrection junkies losin ground!
Yeah i'll be there,
shootin up your world,
Watchin all the resurrection junkies losin ground!

Let's clap our hands,
for the president,
And mickey mouse,
And every other motherf**ker that's burnin up in this house...

මේ දිනවල දිගට හ‍රහට අහන ගීතයක් තමයි මේ. මෙක ගායනා ක‍රන්නේ Scars On Broadway කියන සංගීත කණ්ඩායම. මේ ගොල්ලො ආවෙ System Of A Down කියන සංගීත කණ්ඩායමෙන් කැඩිලා නොවැ. (එක ගැන මෙහෙම කෙටියෙන් කියන්න බෑ විස්ත‍ර ඇතුව පස්සෙ කියන්නම්)
මේ ගීතයේ සදහන් වෙන
Charles Manson කියන පුද්ගලයා ගැන පොඩ්ඩක් හොයල බැලුව. හප්පා මේකා මහ දරුණු අප‍රාධ කාරයෙක් නොවැ. මෙයත් කන කඩන සංගීත කාරයෙක්. එවගේම එල්. එස්. ඩී කියන මත්පෙති වලටත් ඇබ්බැහිවෙලා තමයි ඉඳල තියෙන්නේ. කෝමහ‍රි මෙයා හිපි පවුලක නායකයෙක් විදියට කටයුතු ක‍රමින් තමයි මේ අප‍රාධ සියල්ල ක‍රල තියෙන්නේ. නඩු විභාගයෙදි මෙයා අතින් 9 දෙනෙක් මැරුම් කලා තියෙනවා කියල ඔප්පු වෙලා වගේම මෙයාගේ මෙහෙය වීම මත 35 දෙනෙක් විත‍ර ම‍රණයට ලක් ක‍රලත් තියෙනවා කියල තමයි කියන්නේ.

චාලිස් මැන්සන්

Charles Manson - The Man Who Killed The 60s කියන වාර්ථා වැඩසටහනේදී ඔහු අවසානයට කියන දෙයින් ඔහුගේ මානසික තත්වය ගැන හිතා ගන්න පුලුවන්
"I haven't mind the procedure,
Understand procedure,
Understand rules,regulation
I don't understand the story."

වැඩි විස්ත‍ර බලන්න පුලුවන් මේ යොමුවට ගියොත්

http://en.wikipedia.org/wiki/Charles_Manson


5 comments:

  1. නොදන්නා දේ හැ දැනගැනීමට නොකැමති දේ ගැන මත පළ කිරීම මෝඩ කමක්.
    ඒක නිසා මගේ මතය "null"

    ReplyDelete
  2. ලයිෆ්, ඉතින් මචං දැන ගැනීම පිනිසනේ මේ දාලා තියෙන්නෙ ;)

    ReplyDelete
  3. Marylin (Monroe)(Charles) Manson !!!

    ReplyDelete
  4. චමිල, මේ නම් දෙකෙන් තියෙන පුද්ගලයන්ගේ සම්බන්ධයක් අතැයි කියා ඔබ සිතනවාද?

    ReplyDelete
  5. State name of another artist Marilyn Manson

    ReplyDelete