
කාලෙකින් මොකුත්ම ලියන්නත් බැරි උනා වැඩ අධික කම නිසාම. මේ ටික ලියන්නත් වෙලාව හොයා ගත්තා බොහොම අමාරුවෙන්. පහුගිය 28 වෙනිදා බොහොම පිංවන්ත වැඩසටහනකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුනා. ඒ තමයි ගිහි දරුවන් 60 දෙනෙකු පැවිදි වීමේ අවස්ථාව. මේ වැඩසටහට පැවත්වුනේ හොරණ මහමෙව්නා භාවනා අසපුවේදී. විශාල පිරිසක් සහාභාගී වෙලා හිටියා. මේහි තවත් විශේෂත්වයක් තිබුනා, ඒ තමයි දෙමළ ජාතික පිං වතෙකුත් පැවිදි වීම. බුද්ධ සාසනය තුල ජාති, කුල භේද නොමැති බවට මෙය හොද සාධකයක්. මේ බුද්ධ පුත්රයානන් වහන්සේලාට ඒ පිරිසිදු බුද්ධ වචනය ලොව පුරා පතුරුවන්ට ශක්තිය, ධෛර්යය ලැබේවා!!!
පහත තියෙන්නේ එදින වැඩසටහනේ ජායාරූප කිහිපයක්
![]() |
Horana - 28th December 2008 |