Sunday, August 18, 2013

ප්‍රත්‍යය



වේය රුහිරු උත්තුංග, සිලිල නොම... 
පහයනයෙන් එය කවරක් යත්, 
මිතුරන් නොමිතුරන්ද, 
මිනිසුන් නොමිනිසුන්ද වන සඳ... 
මිග මාරුතයේ දාහය, 
අබාධානීකරණය කරමින්... 
තේජාන්විතව සුමටනීය ලෙස, 
ළබැඳි පවුර! 


2 comments: