Monday, October 13, 2008

ආද‍ර මල්...

15 comments:

  1. adenaweaaaa........

    kiyapu katawa nam tikak nemei, sahenna terum ganan amarui machoooooo

    ReplyDelete
  2. බාලා,
    අඩන්න එපා ඔයි මටත් ඇඩෙනවා...

    මේ පින්තූරේ දැක්කාම මට නිකමට හිතුනේ මචං
    ඉතිං ඔහේ ලියල දැම්මා.

    ReplyDelete
  3. බාල අපරාධයක්ද?

    ReplyDelete
  4. බාල අපරාධයක්ද?

    ReplyDelete
  5. හොඳ ළමයා,
    තමන් බලන ආකාරයට තමයි ඉතින් පේන්නේ ;)

    ReplyDelete
  6. ආදර මල් වල පාට විවිධයි.
    ඒත් කළුපාට මල් තියනවද?

    ReplyDelete
  7. ලයිෆ්,
    ඇත්තටම මම නම් හිතුවේ කලු පාට මලක් ගැන නෙමයි.
    නිකන් අවර්ණ ගතියක්, ඒ කිව්වේ නිකන් හිස් බවක් වගේ ;)

    ReplyDelete
  8. ආදරයට උඹ දෙන්නෙ හිස් නැත්නම් අවර්ණ බවක්ද?
    නමුත් මගේ මතයට අනුව ආදර මල් වලට පාටක් තියෙන්නම ඕන

    ReplyDelete
  9. ලයිෆ්,
    හතුරෙකුගෙන් උනත් ඔහොම අහනවද? මං අහන්නේ.
    හේහ් හේහ් හී ...

    ReplyDelete
  10. life ආදරමල් වලට වර්නයක් දෙනකොට, rapa ට අවර්නලු.........mhhhhhhhhhmmmmmm...
    ඇත්ත සංකල්පයක් වශයෙන් එය අවර්නයි නමුත් සමාඡ භාවිතය තුල වර්ණ ගැන්වෙනවා පුද්ගල අභිමතය පරිදි......
    ඒක නිසා......
    ආදරමල් වල පාට හොයනවාට වඩ අපි දකින්න කැමති පාට තීරනය කරන එක හොදයි machooo

    ReplyDelete
  11. හික් හික්! ආදරයට පාට දෙකක් තියෙනවා. එකක් කලු. එකක් සුදු. ඒක තමයි ‍ඔය ෆොටෝ එකෙන් කියැවෙන්නේ...

    සුදු පාටින් ඇත්තටම කරන ආදරේ...
    අවංක, පිවිතුරු නිර්මල ප්‍රේමය. මේ වගේ ලව් එකක් හොයාගන්න නම් ෂේක්ෂ්පියර්ගේ කාලේ ඉපදෙන්න වෙනවා

    කලු පාටින් බොරුවට කරන ආදරේ...
    දුෂ්ට, අධම කැත හිතින් කරන ප්‍රේමය.

    කොහොමද මගේ අර්ථ දැක්වීම?

    ReplyDelete
  12. හොඳ පුතා,
    එළ අරථ දැක්වීම වෙනස්ම විදියකට හිතල තියෙනවා.
    හැබැයි මම ඔතන අදහස් කොලේ අවර්ණ බව,
    අවාසනාවකට ඒක පෙන්නන්න විදියක් නෑ
    අවර්ණ බවට පාටක් නෑ නොවැ.

    ReplyDelete
  13. Aththatama machooo meke hithanna loku geburak thiyena bawa thamai mata nam penenne.

    "Aadaraya witharak nowei jeewithayama awarnai. Eeka paata wetenne keles walin"

    Keles thiyena mattama anuwa eka eka paata peenawa. Hariyata paata kannaadi daagena inna ayata lookema ee paatin peenawa wage.

    Aadaraye witharaka newei jeewithema thiyena his bawa (Rapa kiwwa wage) hariyata ma dekkoth me his jeewithayen nidahas venna puluwan. Ee thula thiyena senaseema pamana kala noheki bawai mata nam hegenne. ( Uthum Rahathan wahanselata magee namaskaaraya wewa)

    Keles thiyena apita lookema penne paata paata ta. Hebei ee paata hedune apema hithwala bawa amathaka karanna epa.......

    ( Sorry...Mata thawama sinhala key board eka huru nee)

    ReplyDelete
  14. පබස‍ර,
    වෙනස්ම අකාරයෙන් තම්යි ඔබ දැකලා තියෙන්නේ. බොහොම අගෙයි ඒ වගේම ඔබට යථාර්තය පෙනීම ගැන මට සතුටුයි. :)
    (සිංහල ලියන්න එච්ච‍ර අමාරු නෑ)

    ReplyDelete
  15. Genial dispatch and this mail helped me alot in my college assignement. Gratefulness you for your information.

    ReplyDelete