මිනිසාගේ චින්තනය විව්ධ සාධක මත රදා පවතී. බොහෝ විට තමන් ජීවත් වන පරිසරය, සමාජය ආදී නොයෙකුත් භාහිර චින්තන ධාරවන්ගෙන් පොෂණය ලබා එයට තමන්ගේ අදහස්ද එකතු කර එකිනෙකාට අනන්යව සීටී. එවැනි පංචස්කන්ධයක ඇතිවෙන සිතුවිලි සමුදායක් යතුරුකරණය කොට පළවෙයි මේ ලෙස...
තෙරුවන් බලෙන් සිත් තුළ එඩි වැඩෙන්නයිකාහළ නදින් රුපු එඩි බල බිඳින්නයිකොටි හපුටන්ගෙ බල කොටු බිඳ වැටෙන්නයිසපුමල් පරපුරේ නාමය රැකෙන්නයි!
ලයිෆ්,එළ එළ මචං
තෙරුවන් බලෙන් සිත් තුළ එඩි වැඩෙන්නයි
ReplyDeleteකාහළ නදින් රුපු එඩි බල බිඳින්නයි
කොටි හපුටන්ගෙ බල කොටු බිඳ වැටෙන්නයි
සපුමල් පරපුරේ නාමය රැකෙන්නයි!
ලයිෆ්,
ReplyDeleteඑළ එළ මචං